ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී,
1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක් පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්,
දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.
දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.
දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි
මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි
ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.
ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
තමන්ගේ සහකාරිය හෝ සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. නමුත් මෙහිදී "රාක්‌ෂ" යන්නෙන් අදහස් වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්
තොපි තමයි මනුෂ්‍ය ජීවිත වලට විෂ පොවන්නේ. ඕවා කරලා හොයන සල්ලි වලින් උබළගේ ළමයිට කන්න වත් දෙන්න එපා. උන්ටත් ශාප වදී..
ReplyDeleteOw
Deleteඈ පකෝ.. රාක්ෂ ගණය ආරක්ෂා කරන එකක් නම් හොද නැතුව යන්නේ කොහොමද
ReplyDelete